Home Local News Room : විකෘති ආණ්ඩුවකින් ප්‍රකෘතියක් බලාපොරොත්තු වෙන්න බෑ! ලක්ෂ 220ක ජනතාව...

News Room : විකෘති ආණ්ඩුවකින් ප්‍රකෘතියක් බලාපොරොත්තු වෙන්න බෑ! ලක්ෂ 220ක ජනතාව ගැන හිතනකොට බොහොම කනගාටුයි! වහාම ඡන්දයක් තියන්න! අයවැය ඡන්ද ප්‍රතිපලය ගැන සජිත් කියපු කතාව! (VIDEO)

8
0

අද ඇත්තේ විකෘති ආණ්ඩුවක් බවත් ඒ විකෘතිය මැතිවරණයක් තුළින් ප්‍රකෘතියක් බවට පත් වනතුරු තත්ත්වය මෙය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුළු රටම පීඩනයට පත්ව, බරපතළ අසහනයකින්, බංකොලොත් බවකින් සිටින මොහොතේත් ඒ පිළිබඳ වගේ වගක් නැති ආණ්ඩුවකින් මීට වඩා යහපත් ප්‍රතිඵලයක් බව බලාපොරොත්තු විය නොහැකි බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here