අද පැවැති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී සජබ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කොට ඇත.
මීට පෙර අප වාර්තා කර තිබුණේ වෙල්ගම මහතා සභාවට නොපැමිණි බවකි.
ඒ සම්බන්ධයෙන් වූ අපහසුතාවට වෙල්ගම මහතාට අපගේ කනගාටුව පළ කරමු.