රනිල් වික්රමසිංහ 2023 වර්ශය සඳහා ඉදිරිපත් කළ අයවැය දෙවෙනිවර කියවීමේ විවාදය අවසානයේ පවත්වන ලද ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 84ක් ලැබීමෙන් වැඩි ඡන්ද 37කින් සම්මත විය.