Home Local News Room : මේ රටේ කිසිම මාධ්‍යයක් වාර්තා කළේ නෑ! මව්රට අපි...

News Room : මේ රටේ කිසිම මාධ්‍යයක් වාර්තා කළේ නෑ! මව්රට අපි දිගටම කිව්වා සිගරැට්වලට බදු ගහන්නේ නැතිව දේශපාලඥයො-නිලධාරීන් කප්පම් ගන්න හැටි! මෙන්න විපක්ෂ නායක රටම පුදුම වෙන ‌සිගරැට් බදු කුමන්ත්‍රණය එකින් එක පාර්ලිමේන්තුවේ හෙළි කරයි! සිගරැට් කොම්පැනි ලාබ පිට ලාබ ගන්න හැටි අහලා බලන්න! (VIDEO)

2
0

සිගරැට්වලට බදු ‌නොගසා ඇතැම් දේශපාලඥයන් සහ නිලධාරීන් සිගරැට් සමාගම්වලින් මුදල් ලබා ගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

සිගරැට්වලට නිවැරදි ලෙස බදු අය නොකිරීම නිසා රුපියල් බිලියන 68ක ආදායමක් රටට අහිමි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

සිය රජයක් යටතේ මේ වැරැද්ද නිවැරදි කරන බවද ඒ මහතා කීය.

කෙසේවෙතත් මෙම අනාවරණය මෙරට කිසිදු මාධ්‍යයකින් ‌වාර්තා නොකිරීමද විශේෂ සිදුවීමකි.

නමුත් පසුගිය කාලය පුරාම සිගරැට් බදු වැඩි නොකොට සිදු කරන මෙම වංචාව පිළිබදව මව්රට අපි නිරතරුවම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළෙමු.

අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව!

ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ඩි මෙල් කළ කතාව!

මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කියපු කතාව…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here