Home Local News Room : බැසිල්ගෙන් මන්ත්‍රීවරුන්ට පණිවුඩයක් එයි! රනිල්ගේ අයවැයට ඡන්දය දෙන්න!

News Room : බැසිල්ගෙන් මන්ත්‍රීවරුන්ට පණිවුඩයක් එයි! රනිල්ගේ අයවැයට ඡන්දය දෙන්න!

1
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කොට ඇති අයවැයට ඡන්දය ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙත විශේෂ දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වේ.

අයවැය ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව ඇත.

‌විපක්ෂය මෙන්ම පොහොට්ටුවෙන් ස්වාධීනව සිටින කණ්ඩායම්ද අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට ලංකාවට පැමිණියේ පෙරේදා දිනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here