Home Local News Room : පිට පිට 6 වන ‌දිනටත් කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි!

News Room : පිට පිට 6 වන ‌දිනටත් කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි!

2
0

කොටස් වෙළෙදපොළ අඛණ්ඩව 6 වන දිනටත් කඩා වැටුණු ආකාරයක් ඊයේ දැකගත හැකිවිය.

ඉහළ දමන ලද බදු ප්‍රතිශතයන් මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

ප්‍රධාන සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 0.52කින් හෝ ඒකක 40.87කින් පහළ ගොස් 7,777.02 ක් ලෙස වාර්තා වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here