Home Local News Room : දවසක් ඉන්න බලාගෙන එන්න ඕනි! බෝයිස්ලා අරන් එන්න එපා!...

News Room : දවසක් ඉන්න බලාගෙන එන්න ඕනි! බෝයිස්ලා අරන් එන්න එපා! ඩාන්ස් කරන්න අනම් මනම් කරන්න ඕකේනෙ! මැනේජර්ගේ රෙදි ගලවමින් ලෝක විවාහක රෑ රැජින තරගයට ගිය රසාංගි එළියට දැමූ හඬ පට ‌මෙන්න! (AUDIO)

1
0

ශ්‍රී ලංකාව වෙනුවෙන් Mrs Grand International තරඟයට සහභාගීවූ රසාංගි චාමිකාගෙන් එම තරගයේ සංවිධායකවරයෙකු ලිංගික අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී තිබේ.

ඇය සඳහන් කරන්නේ තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තම ජංගම දුරකථනයෙන් පටිගත කරගන්නා ලද බවයි.

මෙම තරගය සඳහා මුදල් ගෙවීමට එම සංවිධායකවරයාගේ සමාගමට අයත් සමාගමක් ගිවිසුම් ගත වුව ද එම මුදල් ගෙවා නැති බවට ද ඇය චෝදනා කළා ය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here