Home Local News Room : කෙහෙළිය ඇතුළු 25කට එරෙහිව වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට –...

News Room : කෙහෙළිය ඇතුළු 25කට එරෙහිව වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට – Lanka Truth | සිංහල

6
0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධ තොරතුරු රටට හෙළිලැයි අසාධාරණ ලෙස වැඩ තහනමට ලක් වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී චමල් සංජීව ශේෂ්ඨාධිකරණයට හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 25 කගෙන් රුපියල් ලක්ෂ 1000ක වන්දි මුදලක්ද ඉල්ලා ඇති අතර වහාම අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන තනතුරක පිහිටුවන්නැයිද මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් වෛද්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here