එදා මුදල් ඇමැතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා 50%කින් කැප්ස්ටන් සිගරැට්වල බදු කපා හැරිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ආකාරයට සිගරැට්වලින් වසරකට බිලියන 63ක මුදලක් රටට අහිමි වන බව ඒ මහතා කීය.
ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන් දුම්කොල සමාගම්වල සාක්කුවල සිටින බවකි.