Home Local News Room : අවුරුදු 15 දී හැඳුනුම්පත් ලබාගැනීම අනිවාර්ය කරයි – Lanka...

News Room : අවුරුදු 15 දී හැඳුනුම්පත් ලබාගැනීම අනිවාර්ය කරයි – Lanka Truth | සිංහල

4
0

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කරමින් වයස අවුරුදු 15දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

මෙම චක්‍රලේකයට අනුව නිසි වයස් සීමාව ඉක්මවා හැඳුනුම්පත ලබාගන්නා පුද්ගලයන්ට හැඳුනුම්පත් ඉල්ලුම් කරන අවස්ථාවන්හිදී ඔවුන් රුපියල් 2500ක දඩයකට යටත් කිරීමට හැකි බව එම චක්‍රලේඛයේ මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here