අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (22) පස්වරුවේ පැවැත්වේ.
විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් වනව දෙවන වර කියවීමේ විවාදය දින අටක් පුරා පැවැත්විණ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (23) ආරම්භ වීමට නියමිතය.