Home Local News Room : අයවැයට ඡන්ද 121ක්! විරුද්ධව 84ක්!

News Room : අයවැයට ඡන්ද 121ක්! විරුද්ධව 84ක්!

7
0

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය.

එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here