Home Local News Room : අනුර කියනවා බුදු හාමුදුරුවො දේශනා කළේ සමානාත්මතාවය කියලා! රනිල්...

News Room : අනුර කියනවා බුදු හාමුදුරුවො දේශනා කළේ සමානාත්මතාවය කියලා! රනිල් නැගිටිලා කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කළේ චතුරාර්ය සත්‍ය-දුක ගැන කියලා! එහෙම කියලා අන්න රනිල් යනවා! (VIDEO)

3
0

අද පැවැති අයවැය විවාදයේදී ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා නම්ගම් සහිතව දැඩි විවේචනයක් සිදු කළේය.

එහිදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ප්‍රකාශයන් පිළිබදවද දිසානායක මහතා කරුණු දැක්වීය.

ඒ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා වහාම සබාගැබෙන් පිටව යන ආකාරයක්ද දැකගත හැකි වියත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here