Home Local News Room : සජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි! අයවැයට විරුද්ධව ජන්දය දෙන්න ඒකමතික...

News Room : සජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි! අයවැයට විරුද්ධව ජන්දය දෙන්න ඒකමතික තීන්දුවක් ගනී!

2
0

අතිශයින් බරපතළ කරුණු කාරණා කිහිපයක් මුල්කරගෙන අයවැයට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇතැයි වාර්තා වේ.

පවත්නා තත්ත්වය හමුවේ පොහොට්ටුව වැනි මන්ත්‍රී කණ්ඩායමක් සමග අඟලක් හෝ රට පෙරට ගෙන යා නොහැකි බවත්, අයවැය වාර්තාවේ සඳහන්ව ඇති සංඛ්‍යාව විද්‍යාත්මක බරපතළ දෝෂ බවත් පිළිබඳව මෙහිදී සමගි ජනබලවේගයේ විශේෂ අවධානය යොමුව ඇත.

අද පස්වරුවේ සමගි ජන බලවේගය ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here