Home Local News Room : ශ්‍රීලනිපය අයවැයට විරුද්ධව ජන්දය දෙන්න තීන්දු කරයි!

News Room : ශ්‍රීලනිපය අයවැයට විරුද්ධව ජන්දය දෙන්න තීන්දු කරයි!

4
0

හෙට දින පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේය.

මීට සුලු මොහොතකට පෙර පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පක්ෂය මෙම තීන්දුව ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here