Home Local News Room : ලිබර්ටි වටරවුම පොලිසිය අල්ලා ගනිද්දී විශාල සෙනගක් තිඹිරිගස්යායට එක්වෙයි!...

News Room : ලිබර්ටි වටරවුම පොලිසිය අල්ලා ගනිද්දී විශාල සෙනගක් තිඹිරිගස්යායට එක්වෙයි! අරගලය එතනට! (VIDEO)

3
0

ඊයේ රාත්‍රියේ තිඹිරිගස්යාය ප්‍රදේශයේදී ජනතාව නැවත වතාවක් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙය මුලින්ම කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිදුකිරීමට සැලසුම් කර තිබුණත් පොලිසිය එම ස්ථානයට පැමිණීම නිසා මෙය තිඹිරිගස්යායේ පැවැත්වීඹට පියවර ගෙන තිබිණ.

මෙම උද්ඝෝෂණ සෑම බදාදා සහ ඉරිදා දිනකම සවස 5.30 සහ 6.30 අතර පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here