Home Local News Room : රනිල්-චන්ද්‍රිකා-වෙල්ගම කුමන්ත්‍රණය මෙන්න! අලු මතින් නැගිටින්න එන බැසිල් යන...

News Room : රනිල්-චන්ද්‍රිකා-වෙල්ගම කුමන්ත්‍රණය මෙන්න! අලු මතින් නැගිටින්න එන බැසිල් යන යන තැන කරන්න ඕන දේ මෙන්න! දයාසිරි ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)

7
0

මේ රට විනාශ කළේ රාජපක්ෂ පවුල උද්දච්චකමින් රට පාලනය කිරීම නිසා බවත්, ඒ නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් දයාසිරි ජයසේකර මහතා කීය.

හරි නම් ඔවුන් යන යන තැන ජනතාව උද්ඝෝෂණ කර පලවා හැරිය යුතු බවද ඒ මහතා කීය.

එමෙන්ම රනිල්-චන්ද්‍රිකා සහ වෙල්ගම එක්ව ශ්‍රීලනිප නායකත්වය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ආරම්භ කොට ඇති බවද ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here