Home Local News Room : මම ඒ වෙලාවෙ හිටියෙ කටුනායක! සෙනග රැස්වෙලා හිටපු නිසයි...

News Room : මම ඒ වෙලාවෙ හිටියෙ කටුනායක! සෙනග රැස්වෙලා හිටපු නිසයි බලන්න ගියේ! බැසිල්ව පිළිගන්න කටුනායකට ගියා කියපු පොලිස් කොමිසමේ සභාපති දැන් කියන කතාව මෙන්න! (VIDEO)

10
0

තමන් බැසිල් රාජපක්ෂ මහතා බැලීමට නොගිය බවත්, ඒ අවස්ථාව වනවිට තමන් රැදී සිටියේ කටුනායක බවත්, සෙනග රැස්ව සිටීම නිසා එම ස්ථානයේ සිදු වන දේ ‌සොයා බැලීමට ගිය බවත් පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.

තමන්ට එල්ල වී ඇති ‌චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here