Home Local News Room : බුලත් කොළෙන් අමරවීර දොට්ට! තනතුර තිලංගට! ශාන්ට පුටුව බාර...

News Room : බුලත් කොළෙන් අමරවීර දොට්ට! තනතුර තිලංගට! ශාන්ට පුටුව බාර දෙයි!

5
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පත්කර ඇත.

ඒ අනුව මෙතෙක් එම ධූරය දැරූ මහින්ද අමරවීර මහතා ඉන් ඉවත් කිරීමට ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව අද තීන්දු කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මහලේකම්ම් ධුරය සදහා ශාන් විජයලාල් මහතා පත්කිරීමටද තීන්දු කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here