අද දිනයේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා සිය පාර්ලිමේන්තු කතාවේදී රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදු කළේය.
එහිදී රාසමාණික්කම් මහතා පෙන්වා දුන්නේ පිල්ලෙයාන් හට දූෂණ චෝදනා 20ක් එල්ල වී ඇති බවය.
ඒවා එකින් එක පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීමටද මන්ත්‍රීවරයා පියවර ගත්තේය.