Home Local News Room : පිල්ලෙයාන් කර‌ගෙන යන හොරකම් 20ක ෆයිල් එකක් අරන් ශානක්‍යයන්...

News Room : පිල්ලෙයාන් කර‌ගෙන යන හොරකම් 20ක ෆයිල් එකක් අරන් ශානක්‍යයන් පාර්ලිමේන්තුවට එයි! පිල්ලෙයාන් ඉස්සරහ තියාගෙනම හොරකම් ලයිස්තුවම පාර්ලිමේන්තුවේ දිගහරියි! මේවනේ යකඩෝ හොරකම්! (VIDEO)

6
0

අද දිනයේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා සිය පාර්ලිමේන්තු කතාවේදී රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදු කළේය.

එහිදී රාසමාණික්කම් මහතා පෙන්වා දුන්නේ පිල්ලෙයාන් හට දූෂණ චෝදනා 20ක් එල්ල වී ඇති බවය.

ඒවා එකින් එක පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීමටද මන්ත්‍රීවරයා පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here