Home Local News Room : පළාත් පාලන මැතිවරණය එනවා! මෙන්න ප්‍රතිපලය! මෙන්න ජන්දෙන් පස්සේ...

News Room : පළාත් පාලන මැතිවරණය එනවා! මෙන්න ප්‍රතිපලය! මෙන්න ජන්දෙන් පස්සේ රනිල්ලාට ප්‍රසන්නලාට වෙන දේ! අනුර අනාවැකියක් කියයි! (VIDEO)

6
0

ලබන මාර්තු මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත්, එහි ප්‍රතිපලයට අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය දැරීමට හෝ ප්‍රසන්න රණතුංගට ඇමැති ධූරය දැරීමට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජවිපෙ නායක අනුර කුරමාර දිසානායක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඉන් අනතුරුව මහමැතිවරණයක් කැදවීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here