ඉනිදුනීසියාවේ ජාවා දූපතේ ඇතිව තිබෙන ප්‍රභල භූ කම්පණයක් හේතුවෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබූ එම භූ කම්පනය හේතුවෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.








