2020 නිකුත් කොට ඇති ගැසට් නිවේදනයක් ප්‍රකාරව නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බවත්, ක්ෂණිකව ගෙන ඇති මේ තීන්දුව හේතුකොටගෙන නීති සිසුන් විශාල පිරිසකට බලවත් අසාධාරණයක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම නීති සිසුන්ගේ ගාස්තු 15000 සිට 60000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.