Home Local News Room : වජිරගෙ තත්ත්වය රටම දන්නවා! ඒ නිසා වජිර අබේවර්ධන කියන...

News Room : වජිරගෙ තත්ත්වය රටම දන්නවා! ඒ නිසා වජිර අබේවර්ධන කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා! (VIDEO)

3
0

වජිර අබේවර්ධන කවුරුන්ද යන්න පිළිබදව රටම දන්නා බවත්, එමනිසා වජිර අබේවර්ධන කරන ප්‍රකාශ ගණන් ගත යුතු නැති බවත් සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කීය.

සජබ මන්ත්‍රීවරුන් තමන් සමග රෑට රෑට සාකච්ජා කරන බවට වජිර අබේවර්ධන කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් අත්තනායක මහතා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here