ආණ්ඩුව ලාබ ලබන ආයතන රැසක් මෙවර අයවැයෙන් ප්රතිව්යුහගත කිරීමට සැලසුම් කර ඇති බව ශ්රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉන් ඇතැම් ආයතන පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇති බවකි.