Home Local News Room : බැසිල් ලංකාවට එද්දී පොහොට්ටුවේ අය පිළිගන්න ගියාට හරි නම්...

News Room : බැසිල් ලංකාවට එද්දී පොහොට්ටුවේ අය පිළිගන්න ගියාට හරි නම් යන්න ඕන කට්ටිය කව්ද කියලා මුජිබර් සුද්ද සිංහලෙන් කියයි! රනිල් ඉන්නකම් නොවන දේත් කියයි! (VIDEO)

2
0

මේ රටේ ආර්ථික අපරාධ සිදු කළ පුද්ගලයන් වශයෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද හදුනාගෙන සිටින බැවින් හරි නම් අද ඒ මහතා ලංකාවට පැමිණෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සිටින තාක් එවැන්නක් සිදු නොවන බව ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here