Home Local News Room : දුම්රිය මාර්ග හොඳටම අබලන්… කාලසටහනත් වෙනස් කරයි… – Lanka...

News Room : දුම්රිය මාර්ග හොඳටම අබලන්… කාලසටහනත් වෙනස් කරයි… – Lanka Truth | සිංහල

1
0

දුම්රිය මාර්ගය අබලන්වීම නිසා වේග සීමා පැනවීමෙන් දුම්රිය ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කර දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ පවසයි.

මීට පෙර වෙරළබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කළ බවත් සෙසු මාර්ගවල ද ඒ ආකාරයෙන්ම වෙලාවේ වෙනසක් කරන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here