Home Local News Room : ත්‍රෛලෝක විජය පත්‍ර කියන්නේ තුන්දොස් නසන කොළයට! සමහර භික්ෂුන්...

News Room : ත්‍රෛලෝක විජය පත්‍ර කියන්නේ තුන්දොස් නසන කොළයට! සමහර භික්ෂුන් වහන්සේලා වැරදි කතා කියනවා! අපි ලබන මාසෙ කංසා වවනවා! එදා ධම්මික පැණිය ප්‍රමෝට් කරපු ඇමැති දැන් ගංජා ප්‍රමෝට් කරන්න පටන් අරන්!

2
0

ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් සමහර භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්‍යවරයා තුන්දොස් නසන පත්‍ර තෛලෝක විජයා පත්‍ර යන්නෙහි තේරුම බවද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here