Home Local News Room : තරු පහේ හෝටලයක් නෙමෙයි! කටාර්වල පාපන්දු ලෝක කුසලානය පවත්වන...

News Room : තරු පහේ හෝටලයක් නෙමෙයි! කටාර්වල පාපන්දු ලෝක කුසලානය පවත්වන ක්‍රීඩාංගණයක්! දැක්කම පුදුමයි! මුල්ම තරගයත් කටාර් හා ඉක්වදෝරය අතර අද රෑට! (VIDEO)

3
0

පාපන්දු පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 පාපන්දු  ලෝක කුසලාන තරගාවලිය අද(20)  කටාර් රාජ්‍යයේ දී ආරම්භ වේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා පාපන්දු ලෝවේ කිරුළ දැරූ  පෘතුගාලය,ආජන්ටිනාව,බ්‍රසීලය ඇතුළු රටවල් 32 එක්වී තිබේ.

මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානය සඳහා  සත්කාරකත්වයක් දරණ ප්‍රථම අවස්ථාව මෙයයි.

2022 පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල අද (20)  මෙරට වේලාවෙන් රාත්‍රී 7ට  ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ලෙස සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරග බිමට එක්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here