Home Local News Room : ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායමට කටාරයට ඇතුලු වෙන්න ඉඩ නොදයි!...

News Room : ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායමට කටාරයට ඇතුලු වෙන්න ඉඩ නොදයි! ගුවන් යානය හරවා යවයි!

3
0

ලේක කුසලාන පාපන්දු තරගාවලියට සමලිංගික ලාංඡනය සහිත ජර්මානු ගුවන් යානයකින් පැමිණි ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම බාර ගැනීම කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව නැවත වෙනත් ගුවන් යානයකින් ඕමාන් සුල්තාන් ගුවන් තොටුපළ වෙත පැමිණීමට ජර්මානු පාපන්දු කණ්ඩායම කටයුතු කළේය.

කටාර් රාජ්‍යය පවසා ඇත්තේ සමලිංගික පාපන්දු ලෝලීන් ඇතුළු සියල්ලන්ම සාදරයෙන් පිළිගන්නා නමුත් අමුත්තන් තම රටේ සංස්කෘතියට ගරු කළ යුතු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here