Home Local News Room : ආණ්ඩුවේ රස්සාවක් අරන් ඕමාන තානාපති කාර්යාලයට ගිහින් අපේ අම්මලා...

News Room : ආණ්ඩුවේ රස්සාවක් අරන් ඕමාන තානාපති කාර්යාලයට ගිහින් අපේ අම්මලා අක්කලා නංගිලා ගණිකා වෘත්තියේ දාපු මේ මිනිහට වැඩ තහනම් කරලා විතරක් ඇතිද?

6
0

ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අදාල තෙවැනි ලේකම්වරයා මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් ඔහුට ද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here