Home Local News Room : අපි තමයි මුලින්ම රටට කිව්වේ! ඔන්න අද උදේම බැසිල්...

News Room : අපි තමයි මුලින්ම රටට කිව්වේ! ඔන්න අද උදේම බැසිල් ලංකාවට ආවා! පොහොට්ටුවේ අය ‌බැසිල්ව පිළිගන්න පෝලිමේ කටුනායකට ගිහින්! (VIDEO)

2
0

හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණියේය.

අද දින බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණෙන බව මුලින්හ රටට අනාවරණය කළේ මව්රට නිවුස් අප වෙබ් අඩවිය මගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here