Home Local News Room : හිරගෙදර ඇතුළේ වසන්ත දැඩි මතයක! හොඳ මානසික සූදානමක! මැගසින්...

News Room : හිරගෙදර ඇතුළේ වසන්ත දැඩි මතයක! හොඳ මානසික සූදානමක! මැගසින් නිලධාරීනුත් ශක්තිය දෙයි! (VIDEO)

2
0

සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා බැලීම සඳහා බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයට අද පැමිණියේය.

ඔහු ඊයේ පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණ වසන්ත මුදලිගේ මහතාගේ සුවදුක් විමසා බැලීය.

එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ වසන්ත ඉතා හොද මානසික ශක්තියකින් පසුවන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here