Home Local News Room : ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි ටෙලිකොම් එකයි ශ්‍රී ලංකා රක්ෂණයයි...

News Room : ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි ටෙලිකොම් එකයි ශ්‍රී ලංකා රක්ෂණයයි හිල්ටන් හෝටලයයි අනිත් ඒවයි වික්කාම කුස්සියේ ප්‍රශ්නය විසදෙනවා! ජනාධිපති රට හදන හැටි කෙටියෙන් කියයි! (VIDEO)

2
0

ප්‍රධාන ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කළ හැකි වුවහොත් කුස්සියේ ප්‍රශ්නය විදසිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණය, හිල්ටන් හෝටලය විකිණිය හැකි නම් එම ප්‍රශ්නය විසදිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here