Home Local News Room : මෙහෙමත් අමන තිරිසන් මිනිස්සු! මහලු අම්මාව ත්‍රීවීලරේ අරන් ඇවිත්...

News Room : මෙහෙමත් අමන තිරිසන් මිනිස්සු! මහලු අම්මාව ත්‍රීවීලරේ අරන් ඇවිත් මහපාරේ දමා අතත් වනාගෙන ගිහින්! ‌පොලිසියට හොයාගන්න පුලුවන් වෙයිද? (VIDEO)

10
0

මහලු මවක් මහමඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.

මෙම සිද්ධිය සිදුවී තිබුණේ රත්නපුර නගරයේ යම් ස්ථානයකදීය.

ත්‍රීරෝද රථයකින් මහලු මවව රැගෙන විත් මාර්ගයක් අසල ඇයව දමා ඔවුන් ත්‍රීරෝද රථයෙන් පළාගොස් තිබුණි.

පසුව රත්නපුර පොලීසිය විසින් ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඇය මේ වනවිට කලවාන වැඩිහිටි නිවාසයකට භාරදී තිබේ.

රත්නපුර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහලු මවව මහමඟ දමාගිය පුද්ගලයා ගැන යම් තොරතුරක් දන්නේ නම් රත්නපුර පොලීසියට දැනුම්දෙන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here