Home Local News Room : බොර තෙල් මිල තවත් පහළට – Lanka Truth |...

News Room : බොර තෙල් මිල තවත් පහළට – Lanka Truth | සිංහල

2
0

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ බසිමින් තිබේ.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල 2%කින් පමණ පහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.16%කින් පහළ ගොස් ඇති අතර එය මේ වනවිට පවතින්නේ ඩොලර් 87.62ක අගයකය.

WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.56කින් පහත වැටී ඇති අතර එහි මිල අද (19) සටහන් වී තිබුණේ ඩොලර් 80.08ක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here