ඊයේ පැවැති විරෝධතාවයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශෙහාන් පසිදුගේ හට පහරදීඹක් සිදුව ඇති බව නීතීඥවරු පවසති.
ඔහුගේ සහෝදරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ පොලිසිය තුළදී මෙන්ම පොලිසියට රැගෙන යාමේදීද ශෙහාන්ට පහරදී ඇති බවකි.
පහරකෑමෙන් පසු මේ වනවිට ඔහු ජාති්ක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.