Home Local News Room : මේක රට විකුණන අයවැයක්! විමල්ගේ සෙට් එකම අයවැයට විරුද්ධව...

News Room : මේක රට විකුණන අයවැයක්! විමල්ගේ සෙට් එකම අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න තීන්දුයි! (VIDEO)

5
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන්නේ ආර්ථික අර්බූධය පාවිච්චි කොට පොහොට්ටු බලඇණියත් සමග විකුණාගෙන කෑම තවදුරටත් සිදුකිරීඹට බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කීය.

එම නිසා උත්තර ලංකා සභාගය සමග සිටින සියලු මන්ත්‍රීවරු අයවැයට විරැද්ධව ඡන්දය භාවිතා කරන බව ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here