Home Local News Room : පොලිසියට එරෙහිව පොලිසිය ඉදිරිපිටම විරෝධයක්! අමන නරියෝ නිසා සමස්ත...

News Room : පොලිසියට එරෙහිව පොලිසිය ඉදිරිපිටම විරෝධයක්! අමන නරියෝ නිසා සමස්ත පොලිසියටම අවමානයක්! මේක අපෙත් බෙල්ලෙන් ඇල්ලීමක්! (VIDEO)

7
0

ඇතැම් අවස්ථාවලදී යම් යම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීමට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් පොලිස් මූලස්ථානය ඉදිරිපට විරෝධතාවක නිරත වූහ.

ඔවුන් කියා සිටියේ ඇතැම් නිලධාරීන් නිසා සමස්ත පොලිසියම අවමානයට ලක්ව ඇති බවකි.

එමෙන්ම කොන්ද පණ ඇති නිලධාරීන් රැසක් පොලිසිය තුළ සිටින බව ඔව්හු කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here