Home Local News Room : ගල්ගමුවේ අනතුරකින් මේජර් ඇතුලු තිදෙනෙක් මියයයි! වාහනය කුඩුපට්ටම්! තවත්...

News Room : ගල්ගමුවේ අනතුරකින් මේජර් ඇතුලු තිදෙනෙක් මියයයි! වාහනය කුඩුපට්ටම්! තවත් දෙදෙනෙක් අනුරපුර රෝහලේ! (VIDEO)

8
0

ගල්ගමුවේදී මොටර් රථයක් අනතුරට ලක්වීමෙන් යුදහමුදා මේජර්වරයෙකු ඇතුළු 03 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කලේ ඊයේ (17) රාත්‍රි ඔවුන් ගමන් ගත් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදි අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුදහමුදා කදවුරේ සේවය කරන යුද හමුදා මේජර්වරයෙක් සහ ඔහුගේ ඥාතින් දෙදෙනෙක් බව පොලිසිය සදහන් කළා.

අනතුරින් තුවාල ලැබු තවත් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here