Home Local News Room : කොල්ලුපිටියේ නිහඬ විරෝධතාවක්! විරෝධතාකරුවන් 9යි! පොලිසියේ 120යි! විරෝධතාවට ‌පුදුම...

News Room : කොල්ලුපිටියේ නිහඬ විරෝධතාවක්! විරෝධතාකරුවන් 9යි! පොලිසියේ 120යි! විරෝධතාවට ‌පුදුම පොලිස් ආරක්ෂාවක්! (VIDEO)

1
0

ආණ්ඩුව විසින් සිදුකරන මර්දනයට එරෙහිව කොල්ලුපිටිය මංසන්ධියේ නිහඬ විරෝධතාවක් ඊයේ පැවැත්විණ.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ විරෝධතාකරුවන් 9ක් පමණක් ඊට සහභාගීව සිටියදී පොලිස් නිලධාරීන් 120ක් ඒ අවට ආරක්ෂාවට යොදා තිබීමය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here