Home Local News Room : අන්තරේ පාගමන උණුසුම් වෙයි! අගමැති කාර්යාලය අසලදී පොලිසියෙන් අදත්...

News Room : අන්තරේ පාගමන උණුසුම් වෙයි! අගමැති කාර්යාලය අසලදී පොලිසියෙන් අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර! (VIDEO)

20
0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

ඒ, හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට ද පොලීසිය පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here