Home Local News Room : අද 18යි! වසන්ත-සිරිධම්ම හිමි හිරකර දින 90යි! අන්තරේ අද...

News Room : අද 18යි! වසන්ත-සිරිධම්ම හිමි හිරකර දින 90යි! අන්තරේ අද කොළඹ වටලන්න පාරට බැහැලා! (VIDEO)

4
0

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි සිරගත කොට අදට දින 90කි.

ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සහ මර්දනය අත්හිටුවන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තරේ ඇතුලු සිවිල් සංවිධාන මේ වනවිට කොළඹ විරෝධතාවකට එක්ව සිටී.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here