ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය කතාවේදී සදහන් කරන ලද ත්‍රෛලෝක පත්‍ර පිළිබද අද පැවැති මාධ්‍ය හමුවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් දැක්වූවාය.
එහිදී තමන් තැඹිලි පැහැති සාරියකින් සැරසී පසුගියදා පැවැති උද්ඝෝෂණයට සහභාගී වීම සම්බන්ධයෙන්ද ඇය අදහස් දැක්වූවාය.






