මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමමින් ප්රවාහන ඇමති බන්දුල ගුණවර්ධන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව සියලුම වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු හෙට (18) සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.