Home Local News Room : වසන්තයි සිරිධම්ම හිමියි හිර කරලා හෙටට දින 90ක්! කෝ...

News Room : වසන්තයි සිරිධම්ම හිමියි හිර කරලා හෙටට දින 90ක්! කෝ චෝදනා? ‌වහාම ඔවුන් නිදහස් කරන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ හඬ නගයි! (VIDEO)

6
0

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි රදවා .බාගෙන හෙට දිනයට දින 90ක් සපිරෙන බවත්, ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වහාම හෙළිකරව් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ වහාම ඔවුන් නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here