Home Local News Room : රාජිත නෙමෙයි කවුරුහරි මේ වෙලාවේ ආණ්ඩුවට යනවා නම් ඒ...

News Room : රාජිත නෙමෙයි කවුරුහරි මේ වෙලාවේ ආණ්ඩුවට යනවා නම් ඒ යන්නේ සාක්කුව පුරවගන්න! මේ ටික කාලෙට ඩීල් ටිකක් දාගන්න! සජබෙ හේෂා ගැහිල්ල පටන් ගනී! මේ අයවැය රනිල්ගේ ගේම් එකක්! අපි පරද්දන්න වැඩ කරනවා! (VIDEO)

11
0

මේ අවස්ථාවේ කවුරුන් හෝ ආණ්ඩුවට එකතු වන්නේ නම් ඒ යන්නේ ඩීල් එකක් දාගෙන සාක්කුව පුරවා ගැනීමට බව හේෂා විතානගේ මහතා පැවසීය.

සජබෙ කිසිවකුත් ආණ්ඩුවට එක් නොවන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනාතාවට කිසිදු සහනයක් නොමැති අයවැය පරාජයට පත් කිරීමට සජබය කටයුතු කරන බවද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here