පක්ෂ මතයට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැතිකම් ගත් 8 දෙනා විසින් පක්ෂය සම්බන්ධයෙන් අසත්‍ය මත ප්‍රකාශ කරන බව ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රීලනිපය සජබය සමග එක්වන බවට මොවුන් ප්‍රකාශ කළත් එය සම්පූර්ණ අසත්‍යයක් බවකි.






