Home Local News Room : ඇමැතිකමක් ඕන නම් ගන්න පුලුවන්ලු! ඒ වුණාට ගන්නෙ නෑලු!...

News Room : ඇමැතිකමක් ඕන නම් ගන්න පුලුවන්ලු! ඒ වුණාට ගන්නෙ නෑලු! ඔක්කොම එකතු වෙන්න ඕනලු! IMF හම්බවෙන්නෙ නෑලු! ආණ්ඩුවටත් උදව් කරන්න ඕනලු! අනේ මන්දා වෙල්ගම හිතේ මොකද්ද එකක් තියාගෙන වෙන මොකද්ද කියනවා වගේ නේද? අහලා බලන්න තේරෙනවද කියලා! (VIDEO)

0
0

අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවතින දේශපාලනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී මන්ත්‍රීවරයා තමන්ට ඇමැති ධුරයක් ලබා දීමට ආරාධනා පැමිණ ඇති බවත්, තමන් එය බාර ‌නොගන්නා බවත්ය.

එමෙන්ම ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ ණය මුදල ලංකාවට නොලැබෙනු ඇති බවද වෙල්ගම මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here